බීඩිය දුන්නෑ කියලා තාත්තට මෝල් ගහෙන් ගහලා - බේරන්න ආපු මාමවත් ගහලා මරලා

Report

උලපනේ පොලිසිය වාර්තා කරන ආකාරයට තම පියාගෙන් බීඩියක් ඉල්ලා නොදුන්නැයි උරණ වී ඔහුට මෝල් ගසකින් පහරදෙද්දි එය බේරීමට පැමිණි මාමාට මෝල්ගසින් ගසා ඝාතනය කල තරුණයකු අත්අඩංගුවට ගත් බවයි.

නව ජනපදය, වරකාපිටිය, උලපනේ පදිංචිව සි ජී. ජි. නිමල් නම් 55 හැවිරිදි පුද්ගලයා මෙසේ මියගිය අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපිටිය, උලපනේ පදිංචි 33 හැවිරිදි කුලීවැඩ රැකියාව වශයෙන් සිදු කරන අයෙකි.

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්

පසුගිය 29 වැනිදා සැකකරු ඔහුගේ පියාගෙන් බීඩියක් ඉල්ලා ඇති අතර, එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත් එහිදී සැකකරු මෝල් ගසකින් හා අලවංගුවකින් සිය පියාට පහරදී ඇති බවත් වාර්තා වේ.

එහිදී පුත්‍රයාගෙන් පියා බේරා ගැනීම සඳහා සැකකර‍ැගේ මාමා වන මරණකරු දෙදෙනාගේ මැද්දට පැන ඇති බවත් එහිදී සැකකරු ඔහුට ද පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

ඒ අනුව බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් දෙදෙනා ගම්පොල රෝහලට ඇතුළත් කර සිටිියදී ඉකුත් 03 වැනිදා සැකකරුගේ මාමණ්ඩිය ප්‍රතිකාර ලබමින් සිටියදී මිය‍ගොස් ඇති බවත් පොලිසිය පවසනවා. සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා