රුහුණු සරසවියේ සිසුන් පිරිසකට කරදරයක් - 6ක් රෝහලට

Report

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් වෙනුවෙන් පැමිණි සිසුන් පිරිසක් අද (14) දින ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණා.

ඒ අනුව බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

දෙසැම්බර් 6 වෙන්න යන විනාසේ

දෙසැම්බර් 6 වෙන්න යන විනාසේ

අඳාළ ප්‍රායෝගික වැඩමුළුවට විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් බගවන්තලව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න