ලංකාවේ ජනාධිපති නැවක සැඟවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි..
ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ බලයෙන් ධූරයෙන් පහ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
එමෙන්ම එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ රචවා ඇති නැවක බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිතිවරයා නිවේදන නිකුත් කරමින් සිටින්නේ අදාළ නෞකාවේ සිට බවත් එම වාර්තාව කියා සිටී.