බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුව උණුසුම් කරයි... සියල්ලන් වෙනුවෙන් මුද්‍රණයට...

Report

ශ්‍රී ලංකා රජය සතුව පවතින උපයෝගිත වතු පෞද්ගලික අංශයට පුද්ගලික අංශය වෙත ලබාදීමට පියවර ගන්නා බව වැවිදි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. “වැවිලි බෝග වල ඉරණම බාරගන්නට අප රජයේ සූදානම්.

පොල් නිෂ්පාදනය පහළ යන්න කොතන හෝ සැලසුම් වල වරදක් තිබෙන නිසයි.

5 ශ්‍රේණීයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

5 ශ්‍රේණීයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

දේශපාලනය හරියට මෙහෙයවූයේ නැති වුනාම මේක හරියට කරගන්න බෑ.දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි හරි ප්‍රතිපත්තියක් හදා හොඳ මෙහෙයවීමක් කළොත් මේ ක්ෂේත්‍ර උඩට ගන්න පුළුවන්.

පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්න වසර දහයක සැලැස්මක් අප හදනවා. එමෙන්ම ජාතික වැවිලි ප්‍රතිපත්තියක් හදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලසුමක් හදනවා”