ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව මැතිසබයට

Report

'බටලන්ද කොමිෂන් සභා වාර්තාව' අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

තෙල් මිල යළි ඉහළට

තෙල් මිල යළි ඉහළට

මෙම වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා සඳහන් කළා.

ඔහු මේ ගැන කරුණු පැහැදිලි කළේ පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අතරතුරදීයි.