අභිනව කතරගම බස්නායක නිලමේවරයා වැඩ භාරගනී
කතරගම දේවාලයේ නව බස් නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ නිතරගයෙන් පසුගිය දින තේරී පත්විය.
ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ අභිනව 13 වන බස්නායක නිලමේවරයා ලෙස තිලිණ මදුසංක මහතා අද (11) දින වැඩ භාර ගැනීම සිදුවිය .