යළිත් නීතිඥ සංගම සභාපති පුටුවට රජීව් අමරසූරිය

Report

2026 සහ 2027 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා නැවත වරක් පත් කර ඇත.

එමෙන්ම, සංගමයේ ලේකම් ධුරයට නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්ව තිබේ.

ඔවුන් ලබන මාර්තු 28 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වන සංවත්සර උත්සවයේදී අදාළ කාලසීමාව සඳහා නිල වශයෙන් එම තනතුරු භාර ගනු ඇත.

ශිරන්ති ,නාමල් සෙනග අද්දවලා ඒක පරීක්ෂණවලට ලොකු බාධාවක් ඇමති නලින්දගෙන් බරපතල චෝදනා

ශිරන්ති ,නාමල් සෙනග අද්දවලා ඒක පරීක්ෂණවලට ලොකු බාධාවක් ඇමති නලින්දගෙන් බරපතල චෝදනා

වාහන ආනයනයට අවසර දීම පිළිබඳව ආරංචියක්

වාහන ආනයනයට අවසර දීම පිළිබඳව ආරංචියක්