ඊළඟට බැසිල් ද..

Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව, මාතර බුවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී, බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදේශගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම නඩුව 2025 නොවැම්බර් 21 දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

‘ඇදක් නෑ.. රෙදි නෑ.. ඉඩ නෑ.. කෑම හොද නෑ..’ කුඩු ගෙනැවිත් මීගමු හිරේ ඉන්න බ‍්‍රිතන්‍ය තරුණියකගෙන් හිරේ ඉඳන් වීඩියෝවක්..

‘ඇදක් නෑ.. රෙදි නෑ.. ඉඩ නෑ.. කෑම හොද නෑ..’ කුඩු ගෙනැවිත් මීගමු හිරේ ඉන්න බ‍්‍රිතන්‍ය තරුණියකගෙන් හිරේ ඉඳන් වීඩියෝවක්..

වතුර නැවැත්තුවොත් හුස්ම නවත්තනවා..

වතුර නැවැත්තුවොත් හුස්ම නවත්තනවා..