මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි
By R.rishma
අද (මැයි 01) මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවල මත්පැන් අලෙවි ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය ඇති හෝටල්වලට මෙම තහනම අදාල නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.