ඔස්ට්‍රේලියානු ප්‍රහසන නළුවෙක් වන බැරි හම්ප්‍රීස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
89 වැනි වියේ පසුවූ හම්ප්‍රීස් සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
"Dame Edna Everage" නම් විකට චරිතයක් නිසා බැරි හම්ප්‍රීස් ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා.