අද සිට දින 17ක් එක දිගට සුරා සැල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..හදිසියේ වහන්න හේතුව මෙන්න..

Police spokesman Sri Lanka Bar Association of Sri Lanka Kataragama Temple Sri Lanka Buddhism
By Aruna Jul 06, 2024 01:37 AM GMT
Aruna

Aruna

Report

මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙයි.

රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ ය.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


ඒ අනුව ජූලි මස 06වනදා එනම් අද සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.

ඓති­හා­සික රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අද (06) දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

වාහන වලට විශාල බද්දක් නිසා මිල ඉහළ නගී..ජාත්‍යන්තරයෙන් රතු එළියක්..

වාහන වලට විශාල බද්දක් නිසා මිල ඉහළ නගී..ජාත්‍යන්තරයෙන් රතු එළියක්..


මීට අදාල නිවේදනය පහතින්,

Gallery