කැනඩාවේ ඊලාම් ස්මාරකයට උතුරේ සුබ පතා බැනර් එල්ලයි..

By Akash May 21, 2025 11:29 PM GMT
Report

කැනඩාවේ බ්‍රැම්ප්ටන් ඊළාම් ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ට ස්තුතිය පළ කරමින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ බැනරයක් ප්‍රදර්ශනය කර තිබී ඇත.

උතුරේ තරුණයොත් විරුවෝ තමයි , ඔවුන්වද සැමරිය යුතුයි - මාලිමා ඇමති

උතුරේ තරුණයොත් විරුවෝ තමයි , ඔවුන්වද සැමරිය යුතුයි - මාලිමා ඇමති

කෙසේ වෙතත් මුලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් පත් කර ඇති අතර අදාල බැනරය මේ වන විටත් ඉවත් කර ඇත.

ඉස්සරහට දුර ගමන් යන එක ලේසි නැහැ

ඉස්සරහට දුර ගමන් යන එක ලේසි නැහැ

කැනඩායේ එම ස්මාරකය විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් විරෝධතා පළ කළ අතර එවැනි ක්‍රියා රජයේ අඛණ්ඩ සංහිඳියාව සහ ජාතික සමගිය ප්‍රයත්නයන් ,සංකීර්ණ කරන සහ අඩපණ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ සිටින කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවා පවසා තිබින.