මෙන්න මේ ගැන දැනගෙන හිටිය ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න..
ලංකා බැංකුවෙන් නැවතත් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඔබගේ පුද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීමට යොදාගන්නා තොරතුරු, බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ දී සහ වෙබ් අඩවියකට ඇතුළත් කිරීමේ දී සැලකිලිමත් වන ලෙසයි.
ඒ අනුව නොදන්නා පුද්ගලයන්ට සහ වෙබ් අඩවිවලට එම තොරතුරු ලබාදීමෙන් වළකින මෙන් ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.
එම දැනුම්දීම පහතින්,
