හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට කැඳවයි

Report

හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (02) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5 ක ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළවයි ගුණවර්ධන මහතා මෙසේ කැඳවා තිබේ   .

අද සිට උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ - අලුත් කාලසටහන මෙන්න

අද සිට උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ - අලුත් කාලසටහන මෙන්න