අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන්න යන දේ මෙන්න..විශේෂ දැනුම්දීමක්..
By Aruna
පාන් ඇතුළු බේකරි ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය අද නිවේදනය කළා.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10. කින් අඩු කරනු ඇති.
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. 10 බැගින්.
මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.