කෙහෙළිය ,බිරිඳ සහ දියණියක්ට ඇප

By Hashini Jun 19, 2025 10:05 AM GMT
Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමටද නියම වුණා.

එසේම කෙහෙළිය රඹුක්වැල්ලගේ තවත් දියණියන් දෙදෙනෙක් සහ බෑනාවද අල්ලස් කොමිසම මඟින් අද දිනයේ අත්අඩංගුවට ගැනුණා.

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස