වසර 26ක වාර්තාවක් අලුත් කරමින් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Report

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක අයෝමාල් අකලංක ආසියානු අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

ඒ අනුව තත්පර 49.03ක කාලයකින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් වන අතර තරගය නිමා කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය නව ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර එය වසර 26ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ද සමත් විය.

'' දැවැන්ත අවමානයක්'' ඉන්දිය ක්‍රිකට් පරාජයට කොංග්‍රස් මන්ත්‍රී දෙහි කපයි

'' දැවැන්ත අවමානයක්'' ඉන්දිය ක්‍රිකට් පරාජයට කොංග්‍රස් මන්ත්‍රී දෙහි කපයි

මින් පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ප්‍රවීණ මලල ක්‍රීඩක හරිජන් රත්නායක වන අතර ඔහු 2000 වසරේ අගෝස්තු 31 වැනි දින ජකර්තා නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 49.44ක කාලයකින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

මෙම තරගාවලිය චීනයේ පැවැත් වේ.

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්