වීසා ක්‍රමවේදයක් නවතා දැමීමට වහාම තීරණයක් - සම්පූර්ණ විස්තරය මෙන්න.

Report

ඔස්ට්‍රේලියාව විදේශ ආයෝජකයින්ට එරට ජීවත් වීම සඳහා පිරිනැමූ ගෝල්ඩන් වීසා ක්‍රමය නතර කර ඇත.

වීසා ක්‍රමවේදයක් නවතා දැමීමට වහාම තීරණයක් - සම්පූර්ණ විස්තරය මෙන්න. | Australia Suspends Golden Visa

එරට විසින් දේශීය ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහා මෙම ක්‍රමය ආරම්භ කරන ලද්දේ ය.

නමුත් තොරතුරු අණාවරණය වී ඇත්තේ ඉන් ආර්ථිකය දුර්වල වන බවත් එමගින් නිලධාරීන් නීති විරෝධී මුදල් රැස් කරන බවත් ය.

Visa නිකුත් කිරීම ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න..

Visa නිකුත් කිරීම ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න..


2012 වසරේ සිට මෙම ගෝල්ඩන් වීසා ක්‍රමය ක්‍රියාත්මක වීය.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජයේ දත්ත අනුව මේ වන විට ඒ හරහා 85%කට පමණ ආයෝජකයින් පැමිණ ඇත්තේ චීනයෙන් බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

වීසා ක්‍රමවේදයක් නවතා දැමීමට වහාම තීරණයක් - සම්පූර්ණ විස්තරය මෙන්න. | Australia Suspends Golden Visa