ඔස්ට්‍රේලියාවේ අනාගතයම අඳුරු වෙයි, ඉස්සරහට වෙන්න යන්නේ මේකයි

Report

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඔස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ නිසා අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා ඇත.

එබැවින් ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව ද එම වර්තාවෙන් පුරෝකථනය කර තිබෙන බව වාර්තා වේ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඒ අනුව මේ වන විටත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් එම අඳාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවට එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් ප්‍රකාශ කරයි.

එසේම දැනටමත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති බව සඳහන්.

එබැවින් එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය නිසා මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව සඳහන්.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්