අස්වැසුම ඔක්තෝබර් දීමනාව අද ගිණුම්වලට

Report

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මාසික දීමනාව අද(15) දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ ම匿 මණ්ඩලය දන්වා ඇත.

මෙලෙස රුපියල් බිලියන 11.22කට අධික මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016කට බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීම සිදුකෙරෙන බව මණ්ඩලය සඳහන් කරයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්න දැන් ලැබුණු සුබවාදී පණිවිඩය

පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්න දැන් ලැබුණු සුබවාදී පණිවිඩය

කතරගම මැණික් ගඟ ළඟ මට ගෙයක් නැහැ - නිහඬව හිටපු ගෝඨා කට අරී

කතරගම මැණික් ගඟ ළඟ මට ගෙයක් නැහැ - නිහඬව හිටපු ගෝඨා කට අරී