7000ක පිරිසක් ඉවතට.. - මෙරටින් ගත් විශේෂ තීරණයක් මෙන්න..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

7000ක පිරිසක් ඉවතට.. - මෙරටින් ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Aswasuma Of Sri Lanka

ඒ 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවයි.

එමෙන්ම, අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බව ඒ මහතා පැවසීය.

තව ද, අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වේ.

ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ලබා දෙන්න යන පහසුකමක් ගැන එකවරම කළ දැනුම්දීම - ඔයත් මේ පිරිසෙන් කෙනෙක් ද කියලා දැන්ම බලන්න..

ලබා දෙන්න යන පහසුකමක් ගැන එකවරම කළ දැනුම්දීම - ඔයත් මේ පිරිසෙන් කෙනෙක් ද කියලා දැන්ම බලන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (28) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

කෙසේ වෙතත්, සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා කළේ ය.