ඔන්න ගිණුම් වලට වැටිලලු - ලක්ෂ ගණකගේ ගිණුම් වලට ලැබුණු ප්‍රතිලාභය..

Report

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන්නා වූ අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දෙසැම්බර් මස වැඩිහිටි දීමනාව පෙරේද දින අදාල පවුල් වලට අයත් අස්වැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර කිරීමට පියවර ගෙන තිබෙනවා.

බලාපොරොත්තු ඉටු කරමින් විශේෂ පිරිසකට සහනයක් - මහ බැංකුවෙන් නිවේදනයක්..!

බලාපොරොත්තු ඉටු කරමින් විශේෂ පිරිසකට සහනයක් - මහ බැංකුවෙන් නිවේදනයක්..!

ඒ අනුව ප්‍රතිලාභ පවුල් 515,897 (පන්ලක්ෂය පහළොස් දහස් අටසිය අනූ හතයි.)ක් සඳහා රුපියල් 1,547,691, 000.00 ( එක් බිලියන පන්සිය හතලිස් හත් මිලියන හයසිය අනූ එක් දහසක) මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට ගිණුම් ගත කර ඇත.

පොලිසියට ගිය අපේක්ෂකයින්ගේ නම් - මෙහෙම දෙයක් නම් කවුරුත් හිතන්න නැතුව ඇති..

පොලිසියට ගිය අපේක්ෂකයින්ගේ නම් - මෙහෙම දෙයක් නම් කවුරුත් හිතන්න නැතුව ඇති..

…………………………………………………………………………

You may like this video 👇