ඉන්දීය තරගයක් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ ලංකාවට හිමි තැන මෙන්න..

Report

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම මේ වනවිට සමත්ව තිබේ.

ඒ, පාකිස්තානය සමග පැවති තරගය ලකුණු 200කට වැඩි විශාල ගණනකින් ජය ගැනීමත් සමඟයි.

ඉන්දියාව එහි පෙරමුණේ පසුවද්දී ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත්, පාකිස්ථානය තුන්වන ස්ථානයේත් පසුවේ.

එහි අවසන් ස්ථානයේ මේ වනවිට පසුවන්නේ තරග දෙකකට මුහුණ දී තරග දෙකම පරාජයට පත්වූ බංග්ලාදේශ කණ්ඩායමයි.

මැච් එකේ සුපිරි ජයත් එක්ක ඉන්දියානුවන් ජය සමරයි.. (PHOTOS)

මැච් එකේ සුපිරි ජයත් එක්ක ඉන්දියානුවන් ජය සමරයි.. (PHOTOS)