ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න..

Sri Lanka Cricket Sri Lanka Asian Games 2023
By Sewvandhi Sep 18, 2023 09:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව නම්කර ඇති ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත පවරා ඇත.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇති.

ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායම

ලසිත් කෲස්පුල්ලේ

ශෙවෝන් ඩැනියෙල්

අශේන් බණ්ඩාර

සහන් ආරච්චිගේ (නායක)

අහන් වික්‍රමසිංහ

ලහිරු උදාර

රවිඳු ප්‍රනාන්දු

රනිත ලියනාරච්චි

නුවනිඳු ප්‍රනාන්දු

සචිත ජයතිලක

විජයකාන්ත් වියස්කාන්ත්

නිමේෂ් විමුක්ති

ලහිරු සමරකෝන්

නුවන් තුෂාර

ඉසිත විජේසුන්දර

කාන්තා කණ්ඩායම

චමරි අතපත්තු (නායක)

හර්ෂිතා සමරවික්‍රම

විශ්මි ගුණරත්න

නිලක්ෂි ද සිල්වා

කවීෂා දිල්හාරි

ඉමේෂා දුලානි

අනුෂ්කා සංජීවනී

ඔශධී රණසිංහ

සුගන්ධිකා කුමාරි

ඉනෝකා රණවීර

උදේශිකා ප්‍රබෝධනී

හසිනි පෙරේරා

කෞශිනි නුත්‍යන්ගනා

අචිනි කුලසූරිය

ඉනෝෂි ප්‍රනාන්දු  

ReeCha