පක්ෂයේ මතයට එරෙහි වූ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ගැන විශේෂ තීරණයක්
By Sithumi
සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්ෂය පවසනවා.
එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඊයේ (24) පැවති ඡන්ද විමසීමේදී එම පක්ෂයේ මතයට පටහැනිව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් විනය පියවර ගන්නා බවයි
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |