කලුවෙන් පැනූ වසන්ත.. දැන් සුදුවෙලා බඩ දාලා - අසේල සම්පත් [VIDEO]
පසුගිය ආණ්ඩු සමයේ විදුලි බිල 37%කින් අඩු කළ හැකි බව ගණනය කර ප්‍රකාශ කළ වසන්ත සමරසිංහට, එය දැන් සිදු කළ හැකි නම් එසේ කරන ලෙස ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් අභියෝග කරයි.
“දැන් එවැනි දේවල් කළ නොහැකිය. එකල වසන්ත සමරසිංහගේ ආකල්ප හා තත්ත්වය වෙනස් වී ඇත. එදා සරල ජීවිතයක් ගත කළ ඔහු, දැන් බරපතළ ලෙස වෙනස් වී ඇත. වෙනදා මධ්‍යම ප්‍රමාණයේ ඇඳුම් භාවිත කළ ඔහු දැන් විශාල ප්‍රමාණයේ ඇඳුම්වලට හුරුවී ඇත. එය ඔහුගේ වෙනස්වීමේ සංකේතයකි. එදා සිටි වසන්ත සමරසිංහ අද දක්නට නැත,” යැයි අසේල සම්පත් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එම අදාළ සම්පූර්ණ වීඩියෝව;