අරුණ දර්ශන පස්වන තැනට... (VIDEO)
By Parami Dissanayake
පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර 400 ඉසව්වේ සිය හොඳම කාලය වාර්තා කරමින් පස් වන ස්ථානය හිමි කර ගනු ලැබී ය.
ඒ තත්පර 44.75ක දක්ෂතාවක් වාර්තා කරමිනි.
එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වන අතර එය දෙවැනි වන්නේ සුගත් තිලකරත්නට වන අතර ඔහුගේ වේගය 44.61 කි.
ඒ අනුව ඔහු ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ සෘජු සුදුසුකම් ලැබීම සපුරා ගනී.


