අරුණ දර්ශන අවසන් පූර්ව වටයට... (VIDEO)

By Parami Dissanayake Aug 04, 2024 06:23 PM GMT
Report

අද (04) මිට සුළු මොහොතකට පෙර පැරිස් ඔලිම්පික් පිටියේ තරග කළ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර අරුණ දර්ශන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය.

ඔහු තත්පර 44යි දශම 9යි 9කින් එම ඉසව්ව නිමකරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ඒ අවුරුදු 28කට පසු පිරිමි මීටර 400 ඉසව්ව වෙනුවෙන් සහභාගි වීමෙනි.