ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

Bandula Gunawardane Sri Lanka Artist
By Wayomi Jul 01, 2024 02:06 PM GMT
Wayomi

Wayomi

Report

සම්මානනීය කලා­ක­රු­ වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගා­තු­රව KDU රෝහලේ ප්‍රති­කාර ලබනවා.

ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වෙන හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ඇවසිව ඇත.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


ඔහුට අවශ්‍ය ඖෂධ මිලදී ගැනී­මට ‘තම­ර­සි­නෙරු’ පද­නම මඟින් රුපි­යල් ලක්ෂ දෙකක චෙක්ප­තක් ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා අතින් පරි­ත්‍යාග කර ඇමැතිවරයා විසින් ඔහුගේ සුවදුක් විමසීමට ගිහින් තිබුනේ මෙලෙසින්, 



Gallery