වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අල්ලයි

Report

2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ .

තවද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

තමන්ගෙම නිවසක් ගැන සිහින දකින ඔබට සුබ පණිවිඩයක්

තමන්ගෙම නිවසක් ගැන සිහින දකින ඔබට සුබ පණිවිඩයක්

ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටීමෙන් 7ක් මරුට

ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටීමෙන් 7ක් මරුට