යුධ හමුදාපති ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යයි....(PHOTO)

Report

ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසලේ ඊයේ (09) පැවැත්වීමට නියමිතව තිබු විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුව දුක් බැලීමට යුධ හමුදාපති ලුතිනන් ජනරාළ ලසන්ත රොද්‍රිගෝ පොලොන්නරුව මහා රෝහලට ඊයේ (09) පැමිණ තිබුනා.

රෝහල් බලධාරීන් සමඟ යුධ හමුදාපතිතුමන් එම හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. 

යුධ හමුදාපති ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යයි....(PHOTO) | Army Commander Visits Injured Soldiers