තරුණියන්ටත් හමුදාවට බැඳෙන්න අවස්ථාවක්- කාන්තා කෙඩෙට් නිලධාරි ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම්පත් කැඳවීම ඇරඹේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ කෙඩෙට් නිලධාරි කෙටි කාලීන ඩිප්ලෝමා පාඨමාලාව සහ කාන්තා කෙඩෙට් නිලධාරි ඩිප්ලෝමා පාඨමාලාවන්හි පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව යුද හමුදා නිල වෙබ් අඩවිය වෙත (www.army.lk) පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකි බවද සඳහන්ය.