අර්ජුන් ඇලෝසියස් නිදහස් වෙයි

By Gagana News Feb 22, 2025 02:47 PM GMT
Report

රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළව සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබේ.

අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.

ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

මිද්දෙණිය ඝාතන නඩුව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

මිද්දෙණිය ඝාතන නඩුව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ