"කාන්තාවන් ඇසුරු කළත් ක්‍රිකට් එක වුණා." - 96 ක්‍රිකට් කණ්ඩායමේ රහස් එළියට දැමූ අර්ජුන. - (VIDEO)

By Wayomi Dec 06, 2023 12:27 PM GMT
Report

අද කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ඇතත් ක්‍රිකට් අංක එක බවට පත් වී නොමැති බව 96 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 96 ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු කාන්තාවන් ඇසුරු කළ බවත්, නමුත් ඔවුන්ගේ අංක එක, දෙක, තුන ක්‍රිකට් ක්‍රීඩාව වූ බවත්ය.

එමෙන්ම රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, චමින්ද වාස් වැනි අය බොහෝ ලස්සන ක්‍රීඩකයන් බවත් ඔවුන්ටද කාන්තා ඇසුරු තිබූ බවත් එහිදී ප්‍රකාශ කර සිටියා.

එම වීඩියෝව පහතින්,