අතුරු තහනම නිසා අර්ජුන පිටව යයි.
ඊයේ (06) ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.
එහි සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් කර තිබෙනවා.
අද එම අතුරු කමිටුවට හා එම ගැසට්ටුවට අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එම අතුරු තහනම් නියෝගයත් සමඟම අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යන ආකාරයක් දක්නට ලැබුණා.
එයට අදාළ වීඩියෝව පහතින්.