ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක්...

By Hashini Nov 20, 2023 05:19 AM GMT
Report

ජේවියර් මිලෙයි ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බවයි.

ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක්... | Argentina Has A New President

ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% කි.

ඔහු දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමකින් තරඟ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ආධාරකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නැවත ගණනය කළ යුතු බව පවසමින් විරෝධතා ආරම්භ කර ඇති බවයි.

පක්‍ෂ නායක රැස්වීම සමඟින් පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ... (LIVE VIDEO)

පක්‍ෂ නායක රැස්වීම සමඟින් පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ... (LIVE VIDEO)

............................