අරලිය ගහ මැදුර ඉදිරිපිටට ආ සුදු කොඩි සහ මල්වඩම්.. (PHOTOS)

Report

ඊයේ(23) දින අරලිය ගහ මැදුර ඉදිරිපිට සුද කොඩි සහ මල්වඩම් තබා බැනර් ඔසවා තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන් විසින් මෙය සිදු කර තිබූ අතර එක් බැනරයක දැක්වුණේ තොපිට තව ජීවිත කීයක් වුවමනාද? යැයි කියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery