විද්‍යුත් වාහන සඳහා බදු වැඩි කරන්න අනුමැතිය

Report

විද්‍යුත් වාහන සඳහා වන බදු වැඩි කිරීම පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ සඳහා පනවා ඇති බදු සහ විදුලි වාහන සඳහා පනවා ඇති බදු අතර පරතරය ඉතා පුළුල් වීම බව මෙම බදු වැඩිවීමට හේතුව ලෙස ඔහු සඳහන් කළා.

ඒ අනුව අදාළ සංශෝධනයෙන් පසුවත් පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා වන බද්දට වඩා විද්‍යුත් වාහන සඳහා වන බද්ද අඩු වුවත්, එය පෙර මට්ටමට වඩා වැඩි විය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

අධිවේගී මාර්ගවල කාඩ්පත් වලින් ගෙවීම් අද සිට

අධිවේගී මාර්ගවල කාඩ්පත් වලින් ගෙවීම් අද සිට

විපක්ෂයේ අය විශේෂ සාකච්ඡාවක

විපක්ෂයේ අය විශේෂ සාකච්ඡාවක