නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..

Report

අද (24) නව අමාත්‍යවරුන් දිව්රුම් දීමට නියමිතයි.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ ය.

ඇත්තටම කවුද මේ අරවින්ද හෙවත් අනුර කුමාර දිසානායක කියන්නේ?.

ඇත්තටම කවුද මේ අරවින්ද හෙවත් අනුර කුමාර දිසානායක කියන්නේ?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.

ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් පසුවෙන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ ටික මෙන්න..

ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් පසුවෙන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ ටික මෙන්න..


මේ අතර, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි මහතා සඳහන් කළේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව ය.

එමෙන්ම, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)