වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න ..ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පොලීසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නීතිඥ ආර්.එස්.පී. රණසූරිය එම පෙත්සම ඉදිරිපත් කර තිබේ .
එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා නීතිපතිවරයා නම් කර තිබේ .