වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න ..ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Sri Lanka Supreme Court of Sri Lanka Inspector General of Police
By Piyumika Aug 14, 2024 05:13 AM GMT
Piyumika

Piyumika

Report

පොලීසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

වහනෙන් බැහැල එන්න බැහැ කියල හිතලා කාර් එකත් වෙළදසැල ඇතුලටම ගෙනත් ..(CCTV)

වහනෙන් බැහැල එන්න බැහැ කියල හිතලා කාර් එකත් වෙළදසැල ඇතුලටම ගෙනත් ..(CCTV)

නීතිඥ ආර්.එස්.පී. රණසූරිය එම පෙත්සම ඉදිරිපත් කර තිබේ .

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හා නීතිපතිවරයා නම් කර තිබේ .

ReeCha