අ.පො.ස. (උ.පෙළ) විභාගය ගැන විශේෂ නිවේදනයක් - පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැඳවීමට නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ 2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා https://onlineexams.gov.lk/eic සබැදිය ඔස්සේ පහත සඳහන් දිනවලදී මාර්ගගත අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බවයි.

ඊයේ (09) දින අයදුම්පත්‍ර කැඳවීම විවෘත කර ඇති අතර මෙම මස 22 දින අවසන් වන දිනය ලෙස නිවේදනයේ සඳහන් කර ඇත.

මේ පැති වලට හෙට සහ අනිද්දා පැය 12කට ජල කප්පාදුවක් - දැන්ම අවශ්‍ය වතුර රැස්කරගන්න

මේ පැති වලට හෙට සහ අනිද්දා පැය 12කට ජල කප්පාදුවක් - දැන්ම අවශ්‍ය වතුර රැස්කරගන්න

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ