අ.පො.ස. (උ.පෙළ) විභාගය ගැන විශේෂ නිවේදනයක් - පිළිතුරු පත්ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම් පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැඳවීමට නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ 2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම සඳහා https://onlineexams.gov.lk/eic සබැදිය ඔස්සේ පහත සඳහන් දිනවලදී මාර්ගගත අයදුම්පත්ර කැඳවීම සිදුකරන බවයි.
ඊයේ (09) දින අයදුම්පත්ර කැඳවීම විවෘත කර ඇති අතර මෙම මස 22 දින අවසන් වන දිනය ලෙස නිවේදනයේ සඳහන් කර ඇත.