උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

Report

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරදීමේ කාලය අද (12) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, අද (12) දිනයේ දී ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන ලේකම්ගේ නමට වාහන 139ක්.. ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්

අධ්‍යාපන ලේකම්ගේ නමට වාහන 139ක්.. ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්

අපි විනාසයි ලාංකිකයන්ව රස්සා දෙන්නම් කියලා රවට්ටලා මිනිස් ජාවාරම් කරනවලු

අපි විනාසයි ලාංකිකයන්ව රස්සා දෙන්නම් කියලා රවට්ටලා මිනිස් ජාවාරම් කරනවලු

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්