මේ සතියේ පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වෙයි

Report

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය හෙට (16) නොපැවැත්වෙයි.

එමෙන්ම අනිද්දා (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කරයි.

දූෂණයට තිත තබමින් - COPA සහ COPEට නව බලයක් හමුවෙයි..

දූෂණයට තිත තබමින් - COPA සහ COPEට නව බලයක් හමුවෙයි..

අපි යටත් වෙන්නේ නැහැ - ඉරාන ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අපි යටත් වෙන්නේ නැහැ - ඉරාන ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Gallery