ඔන්න හැමෝම හොයපු වස්ති අනුශ්කගේ සමාජ මාධ්‍ය කලඹපු ෆොටෝ එකේ ඇත්තම කතාව.. ... (PHOTOS/VIDEO)
By Sithumi
වස්ති අනුශ්ක කියන්නේ මේ ටිකේ සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතා බහට ලක්වුණු චරිතය.
ඉතින් අනුශ්ක වොල්ගා විවාහය ගැන හැමෝම කතා කළා.
ඒ අනුශ්ක සහ වොල්ගගේ ජායාරූපය නිසා.
ඉතින් කොහොම වුණත් මේ කතාවෙ ඇත්තම තත්වය මේ වන විට අනුශ්ක එළියට දාලා තියනවා.
ඔවුන් දෙදෙනා රගපෑමක් කරලා තියනවා.
ඒ එයාගේ අලුත්ම ගීතය වෙනුවෙන්.
කොහොම වුණත් මේකට ලැබෙන ප්‍රතිචාර එක්ක වුණත් නම් කියන්නේ මේක ඇත්තටම වුණානම් හොදයි කියලා.
මෙ ගැන ජනප්‍රිය නිළි මහේශිත් දක්වලා තිබුණේ එහෙම ප්‍රතිචාරයක්.

