අනුදි ගුණසේකර හරසරින් පිළිගනී [VIDEO]

Report

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා සහභාගී වූ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.   

එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108 ක තරගකාරිණියන් සහභාගී වී සිටියා.   

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

එසේම පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලිය විවිධ අංශ යටතේ පැවැත්විණි. එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව ද බිඳවැටුණි.

අනුදි ගුණසේකර හරසරින් පිළිගනී  | Anudi Gunasekara Returns To His Birthplace

එ‍මෙන්ම 72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ දී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ  අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වුවාය.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.