අනුදි දිනනවාමයි..දිනන හේතුවත් හෙළි වේ..[photo]

Latest Headlines Sinhala news Anudi Gunasekara miss world 2025
By Mithu May 31, 2025 08:43 AM GMT
Mithu

Mithu

Report

ඉන්දියාවෙ telangana වල මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරඟාවලියේ ශ්‍රී ලාංකික නියෝජනය කරන්නේ අනුදි ගුණසේකරයි ඇය 2024 වසරේ Siyatha Miss Sri Lanka for Miss World ලෙසින් අහිසෙස් ලැබු අතර, අනුදි ඓතිහාසික අනුරාධපුර නගරයේ හැදීවැඩී අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ, විසිපස් හැවිරිදි, කැළණිය සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිනියකි.

විදුලිය බිඳ වැටීම ගැන පැමිණිලි ඉහළට

විදුලිය බිඳ වැටීම ගැන පැමිණිලි ඉහළට

අද දින (31) අවසන් මහා තරගේ තරග වැදීමට සූදානම්.ඉතින් ඇයගේ මේ අවස්ථාව වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් සහ ඇයව දිරිමත් කිරීමේ අරමුණින් සංගීතා,මේඝ ඇතුළු පිරිසක් ඊයේ දින ඉන්දියාවට ගොස් තිබුණා..

ඉතින් මේ ශක්තියත් එක්ක ඇය අනිවාර්යෙන්ම මේ තරඟය ජයග්‍රහණය කරනවාමයි කියන තැන ඉඳන් තමයි අවසන් මහා තරගයට සූදානම් වෙන්නේ. ඉතින් ඇයට මේක ලොකු ශක්තියක් ඒ වගේම ඇයට කිරුළ ලංකාවට ගෙන එන්න හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

GalleryGalleryGalleryGallery
ReeCha