ඊශ්‍රායලයට එරෙහිව ලොව පුරා විරෝධතා

By Kanchana Oct 03, 2025 05:13 AM GMT
Report

ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රා සමූහය ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් තුර්කිය, පලස්තීනය, මැලේසියාව, දකුණු අප්‍රිකාව, කොලොම්බියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, අයර්ලන්තය, පාකිස්තානය, බෙල්ජියම, ප්‍රංශය සහ අමෙරිකාව ඇතුළු රටවල් රැසක විරෝධතා පැවැත්වේ.

පසුගිය දින ගාසා තීරයට රැගෙන යාත්‍රා සමූහයක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ .

එය නීති විරෝධී බව පවසමින් බොහෝ රටවල් විරෝධතා පවත්වනු ලබයී. ඒ මේ අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව  ඊශ්‍රාලය වෙත බරපතල චෝදනා එල්ල කරමිනි.   

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසයේම වැඩිම සැප්තැම්බර් පැමිණීම්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසයේම වැඩිම සැප්තැම්බර් පැමිණීම්

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි