මේ පනතේ සංශෝධනයක්.. ගැසට් පත්‍රය ප්‍රකාශයට

Report

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එසේම ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

ඒ අනුව නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ඊයේ (27) දිනයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

එසේම 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙන අතර එමඟින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව සඳහන්.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව ඇත.

අද සහ 31 යන දිනයන්හි කොළඹ, පිටකොටුවේ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද සහ 31 යන දිනයන්හි කොළඹ, පිටකොටුවේ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ජූලි 28 සහ 31 දින කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - දැනුවත් වෙලාම එන්න

ජූලි 28 සහ 31 දින කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - දැනුවත් වෙලාම එන්න